lan englan tam

අතන මෙතන

අපේක්ෂාවේ බලාපොරොත්තු වෙනුවෙන් HOPE

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහරගම "අපේක්ෂා" රෝහලට සවියක් වනු පිණිස Big Blast Events සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන HOPE - බලාපොරොත්තුව සංගීත ප්‍රසංගය ඔක්තෝබර් 18 වැනිදා රාත්‍රී 07ට නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වේ.

අමල් පෙරේරා, කසුන් කල්හාර, උරේෂා රවිහාරි, චාමර වීරසිංහ, නදීමාල් පෙරේරා, ඩිල්මින් පෙරේරා, කාංචනා අනුරාධි ගායනයෙන් දායකත්වය දක්වන අතර Event Five සංගීත දායකත්වය දක්වයි.
ප්‍රවේශපත් mytickets.lk වෙතින් වෙන් කළ හැකිය. වැඩි විස්තර සඳහා 0715801747, 0762565407 අංක අමතන්න.

Back to top
Go to bottom

Popular News