පසුගිය දිනවල මහේල ජයවර්ධන සහ ඔහුගේ බිරිඳ ක්‍රිස්ටිනා දික්කසාද වූ බවට ලොකු කතාවක් ඇති වුණා. පැතිරුණ කටකතා බොරු කරමින් මේ වන විට මහේලත් ක්‍රිස්ටිනාත් ඔවුන්ගේ සිඟිති දියණියත් ලන්ඩනයේ සංචාරයක නිරතව සිටින බව වාර්තා වේ.
Oපේ

මහේල ක්‍රිස්ටිනා දික්කසාදය බොරුවක්
-
Category
Oපේ -
Hits
1410 times