lan englan tam

O Oපේ

ධනංජය සිරිවර්ධනගේ බිරිය ශෂිනි "දෑස මානේ " මියුසික් වීඩියෝවකින් රසිකයින් අතරට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටෙලි නළු ධනංජය සිරිවර්ධනගේ බිරිය ශෂිනි ගැන බොහෝ අය හඳුනන්නෙ ඇය විවිධ රූපවාහිනී වැඩසටහන් වලට පැමිණෙන නිසයි.

නර්තයට උපන් හැකියාව ඇති ශෂිනි මේ දක්වා කලාවට සම්බන්ධව සිටියේ නැති නමුත් මුල්වරට මියුසික් වීඩියෝවකින් රසිකයින් අතරට පිවිසෙන්න සූදානම් බවට ආරංචි ලැබෙමින් පවතී.

"දෑස මානේ " නමැති මෙම ගීතය ඇය ගායනා කරන අතර රංගනයෙන්ද දායක වනවා.

මෙම මියුසික් වීඩියෝව ධනා ප්‍රඩක්ෂන් වෙනුවෙන් නිෂ්පාදනය කරන්නෙ ධනංජය සිරිවර්ධන. "දෑස මානේ" හි ගී පද සහ සංගීතය උදය ශ්‍රී ගේ. කැමරා අධ්‍යක්ෂණය රංග එස් බණ්ඩාර ගේ. සංස්කරණය හසිත ජයසංක ගේ. මේ වීඩියෝව අධ්‍යක්ෂණය කරන්නෙ චාමර කාලෝ . මියුසික් වීඩියෝව ලබන 28 වැනිදා එළිදක්වන්න නියමිතයි.

Back to top
Go to bottom

Popular News