ප්‍රදීප් ධර්මදාස හුගක් අය අඳුුරන්නෙ නළුවෙක් විදිහට.නමුත් වර්තමානයේ ඔහුව කැපී පෙනෙන්නෙ අධ්යක්ෂවරයෙක් ලෙස.
ප්‍රදීප් මේ දිනවල "ත්රලෝකා" නමින් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා සංස්කරණ කටයුතු කරගෙන යනවලු. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන දෙයියන්ගේ රටේ ටෙලිනාට්‍යයේ අවසන් කොටස් කීපයත් රූගත කරන්න සූදානම් වෙනවලු.
ප්‍රදීප් අයිස්ක්‍රීම් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා ප්‍රදර්ශනය කරන්න සූදානම් වෙනවා.
මේ දේවල්වල නිරත වෙලා ඉන්න ප්‍රදීප් ට රගපාන්න වෙලාවක් නැහැ කියලා ඔහු පවසලා තියෙනවා මෙන්න මේ විදිහට. "පසුගිය වකවානුවේ දරුණු ලෙස කිව්වා නැවත රංගනයට එන්නේ නැහැ කියලා. ඒ කිව්වා වගේම පසුගිය කාලේ රඟපාන්නේ නැතිව පැත්තකට වෙලා හිටියා. යම් යම් අවස්ථාවලදී අධ්‍යක්ෂවරුන්ගෙන් පෙම්වතාගේ චරිතයට ආරාධනා ලැබිලා තියෙනවා."
සිරසTV හි විකාශය වන නීල පබලු ටෙලි නාට්‍යයේ රංගනයෙන් ඔහුව දැකගන්න පුළුවන්. ඒත් ඉතින් ප්‍රදීප් ඉදිරියෙදි අධ්යක්ෂවරයෙක් ලෙස වඩාත් කාර්්යබහුලව කටයුතු කරාවි.