උපන් දිනය දා සචිනි නා ගනියි
ජනප්රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්රාගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් පැවැත්වූ සාදයට කලා ලොවේ ඇයගේ හිත මිතුරන් පිරිසක් එක්වී සිටි යා.
සචිනි වගේම ඇගේ ස්වාමි පුරුෂයාටත් එදා හොඳ හැටි නාගන්න පුළුවන් වුණා කියලා තමයි ආරංචි වෙන්නේ.
“මම හරිම අහිංසක විදියට උපන්දිනය සමරමින් ඉන්න කොට තමයි මේ දේ සිද්ධ වුණේ” කියලා සචිනි ඇයගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනකුත් තියා තිබුණා.