දෙරණේ සහන් දෙරණින් ඉවත් වෙන්න යන්න තීරණය කරලා. ඒ වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයේත් යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවෙලා
සහන් මේ ගැන මාධ්‍යට අදහස් දක්වල තියෙන්නේ මෙන්න මේ විදියට
' නීතිමය ප්‍රශ්න මත යම් යම් සීමාවන් තුළ ඉඳගෙන තමයි කතා කරන්න වෙන්නේ. අනික ඉතින් ඔය ප්‍රශ්නෙදි මම සියයට සියයක්ම නිර්දෝෂියිනේ. ඉතින් මට ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. කියලා තමයි සහන් කියලා තියෙන්නේ.'
පූර්ණිකාගේ වැඩිමල් සොයුරියගේ පෙම්වතා වන ටෙලි නළු ගයාන් වික්‍රමතිලක පූර්ණිකා වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වලා තියනවා ඇය වෙනුවෙන් සත්‍ය තත්වය පැහැදිලි කරන්නට සූදානම් බවයි.
‘මං පූර්නිකා නංගිත් එක්ක ඉතාමත් ළඟින් ආශ්‍රය කරනවා. මං දන්නව මෙතන වෙච්ච දේ මොකක්ද කියලා.
අපාර්ට්මන්ට් එකක ඉඳලා අහුවුණයි කියන එක අමූලික බොරුවක්. මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් වුනේ නැහැයි කියල.
මෙතන වුණේ වෙන දෙයක් මූ මේවෙන පිරිමි සම්බන්ධකම් තිබිල මාට්ටු වුණාට පස්සෙ ගෑනි ළමයත් අරගෙන ගෙදර ආවා. එයා නංගිගෙ ජිප් එකත් අරගෙන ගියා. දැන් නංගිගෙ ජිප් එකත් අරගෙන එයා ගෙදරින් බාගෙකුත් ඉල්ලනවා.
චතුරිකාටත් වුනේ ඔය වගේම දෙයක් තමයි. බලන්න මේ අවුරුද්ද මැද වෙනකොට ඔය කියන හැමෝටම නීතියෙන් ඒ දේවල් අහිමි වෙන හැටි‘
එතකොට පේෂල මනෝජ් එක්ක සම්බන්ධයක් ගැන පැතිරිල තියන කතාව?
පේෂල මනෝජ් එක්ක සම්බන්ධයක් තියනව කියල තමා මූ ප්‍රශ්නෙ වෙන පැත්තකට යොමු කරන්නෙ. පේෂලත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්න අපි ඉඩ දෙනවද .
එයත් බැඳපු කෙනෙක්නෙ .අනිත් එක පේෂලගෙ ලයිෆ් ස්ටයිල් එකත් හරිම වෙනස්. නංගිට එයත් එක්ක සම්බන්ධයක් ඇතිවෙන්න ඕන නෑ.හැබැයි එහෙම දෙයක් වුණත් මං සංතෝෂ වෙනවා. එයා පිරිමි පිරිමි කෙනෙක් නොවන නිසා.මං නං කියන්නෙ මුට්ට කරගහන එක්කෙනෙක් එක්ක නංගි ගියත් කමක් නෑ මේ වගේ xxxxx එක්ක යන්නෙ නැතිව.