හිරු ටීවී නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ රංගන ද සිල්වා ද හිරු නාලිකාව අතහැර යාමට තීරණය කර ඇතැයි විවිධ මාධ්‍ය වාර්තා පළකර තිබුණි.
නමුත් මේ සම්බන්ධෙයන් කළ සෙයාබැලීමකදී අප වෙත වාර්තා වුයේ එම මාධ්‍ය වාර්තා අසත්‍ය පුවතක් බවයි.
කෙසේවුවත් රංගන ද සිල්වා දශක එකහමාරකටත් වඩා වැඩි කාලයක් නිවේදන වෘත්තියේ යෙදෙමින් සම්මාන කිහිපයකට ද පාත්රවූවෙකි.