සාදයකට සහභාගී වූ පුද්ගලයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි මාධ්‍යවේදින් පිරිසකට පහරදී ඇතැයි කියන පුවතක් මීට පෙර මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
කිරිබත්ගොඩ පිහිටි හෝටලයක (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙය සිදුවී ඇති අතර මේ වන විට එම පුවත තහවුරු කරමින්එම ගැටුමේ CCTV දර්ශන මාධ්‍ය වෙත ලැබි ඇත.
පහර කෑමට ලක්වූ පිරිස කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන්කර තිබෙන බවත් පහරකෑමට ලක්වූ එක් තැනැත්තකු රෝහල්ගතකර ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පියුමි හංසමාලි මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා තිබුණේ එම පහරදීමට ඇය සම්බන්ධ නොවූ බවත් ඇයගේ යහළුවන් පිරිසක් සහ අදාල තරුණ පිරිස අතර සිදුවූ වචන හුවමාරුවක් නිසා එම සිදුවීම සිදු වුණ බවත් ඇය මාධ්‍ය වෙත පවසා ඇත.