වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත පිළිබඳව පසුගිය කාලයේ සමාජ ජාල මාධ්‍ය අතර දැඩි කතාබහක් ඇති වුණා.
මේ කියන්නේ වික්ටර් ගැන අලුත් කතාවක් ඒ තමයි විවාහ වීමේ ප්‍රිතිය නිමිත්තෙන් අද දිනයේ වික්ටර් ගේ හිතවතුන්ට සාදයක් පවත්වන්ටත් ඒ සඳහා කලාකරැවන් රුසකටත් ආරාධන කර තිබෙන බවට වාර්තා වනවා.
ඒ වගේම වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා මීට පෙර මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් පවසා තිබුණේ වික්ටර්ගේ නම ගෙනියන්න හැමදාමත් මා ළඟ තියාගන්න ජිවමාන සිහිවටනයක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා යනුවෙන්.
ඒ බව සනාථ කරමින් හෂිනි අමේන්ද්‍රා මේ වන විට මවක් වීමට සූදානම් වන බවටද විකටර් නැවතත් පියෙක් වෙන්න සුදානම් කියන අලුත් ආරංචියත් අපට වාර්තා වුනා.