lan englan tam

නළුවෙක් වෙන්න හැදෑරීමක් තිබ්බොත් හොඳයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරංග දිසාසේකරගේ කුළුඳුල් ටෙලි නාට්‍ය නිෂ්පාදනය සහ අනුෂ්ක රසාංජන සිල්වාගේ අධ්‍යක්ෂණයක් වූ TAKE CAREහි කසුන්ගේ චරිතය රඟපෑ නළුවා පිළිබඳව බොහෝ ප්‍රේක්ෂකයින්ට තිබුණේ අප්‍රසාදයක්.

ඒ එපමණටම එම නළුවා විසින් සිය රඟපෑම් පිළිබඳව වගකීම භාරදූර කාර්යයක් හැටියට ඉටු කරනු ලැබ තිබීමයි. තමන්ට පාරේ යා නොහැකි තත්තවයක් උද්ගත වූ බව කී ඔහු කසුන් තාරක වේ.
කෙසේනමුත්, පසුකාලීනව එම රඟපෑම් පිළිබඳව බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය හිමි කර ගැනීමට කසුන්ට එම අප්‍රසාදයම උත්සුක වී තිබුණේ ඔහුගේ රඟපෑම් පිළිබඳව ප්‍රේක්ෂකයා විසින් අවබෝධ කරගනු ලැබීම හේතුවෙනි.
මාෂි සේනානායක විසින් මෙහෙයවනු ලබන Mirror Arts අලුත්ම සංවාදය Mirror Mirror වෙත සහභාගි වෙමින් කසුන් පැවසුවේ රංගනය ගැන හැදෑරීමක් තිබේ නම් වඩා හොඳ බවය. රංගනය තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වී ඇති බව කී කසුන් සහභාගි වූ සම්පූර්ණ සාකච්ඡාව යූටියුබ් නාලිකාවෙන් නරඹන්න.

Back to top
Go to bottom

Popular News