2018 හොඳම මංගල ඡායා රූ
ලොව පුරා වෙසෙන විවාහ මංගල ඡායාරුප ශිල්පින් 3100 දෙනකුගෙන් පමණ සැදුම්ලත් සමූහයක් වන Fearless Photographers විසින් ගෙවී ගිය වසරේ හොදම මංගල ඡායාරුප පෙළක් එළිදක්වා තිබෙනවා.
Fearless Award නමින් පැවැත්වෙන තරගයකින් ඔවුන් සෑම මාස දෙකකට වරක් හොඳම ඡායාරූප තෝරා ගනු ලබන අතර එමඟින් තේරී පත්වුණු ඡායාරූප මෙම එළිදැක්වීමට ඇතුලත් වනවා.
https://mirrorarts.lk/life/fashion/4491-wedding-photography-18#sigProIde9341a4c7f