පරිනීති චොප් රාගේ පසුගිය සතියේදී පැවති විවාහ දිනයේදී ඇය ඉතා සුන්දර මන්ගල වේලයක් පැළඳ සිටියාය. ඇගේ වේලයේ අග රන් පැහැති අකුරින් සිය සැමියාගේ නම සඳහන් කරමින් ඇය මංගල සභාවට පිවිසියාය.
මේ දිනයේදී බොලිවුඩ් කොලිවුඩ් තාරකාවන්ගේ හිස පළඳින වේල් ආභරණ ගැන විවිධ කතාබහ ඇති විය. පවතින සාම්ප්‍රදායට අනුව වේලයක් පැළඳීම පෞද්ගලික අවශ්‍යතාව අනුව තීරණය කිරීමට සාමාන්‍ය සමාජයේද බොහෝ දෙනා පළඹී තිබේ.
කෙසේ වුවත් මෙම වේල් විලාසිතා විචිත්‍රවත්, මිල අධික මෙන්ම, සිත් පැහැර ගන්නට සමත් ඒවා වීම අනිවාර්යයකි.
නයන්තාරා, පරිනීති චොප් රා, රියා කපූර් සහ ශිබානි අක්තර්ගේ වේල් විලාසිතා මෙසේය.