'ඔබ විවාහ වී ඉන්නෙ තනියමද? නැන්දම්මා එක්කද? විවාහයට කලින් ඉදිරි වසර 5 සැලසුම් කළාද?' මෙසේ සිය නවතම වීඩියෝවෙන් විමසන්නේ ජනප්රිය සූපවේදිනී අනෝමා විජේවර්ධන ය.
ඇගේ නවතම වීඩියෝවෙන් අදාළ මාතෘකාවට ගැළපෙන තරුණියන්ට මෙන්ම තරුණයන්ටද දැනුමක් ලබා ගත හැකි වනු ඇත.