රුවන් පෙරේරා යනු 'හාර කෝටිය' ටෙලි නාට්‍යයෙන් ජනාදරයට පත් ටෙලිනාට්‍ය නළුවෙකු වන අතර සිය ගම්මානය තුළ ආහාරයට ගන්නා ආහාර පිළිබඳව රුචිකත්වය ඇති කෙරෙන ඉදිරිපත් කිරීමක් සිය යූටියුබ් නාලිකාවෙන් පසුගියදා ඉදිරිපත් කළේය.
ඒ අනුව රසික ඉල්ලීම මත රුවන් 'රාජ බෝජනේ' දෙවැනි කොටසක්ද ඉදිරිපත් කර තිබිණි.
ගිලීමලේ ගම්මානයේ ජනප්‍රිය ආහාරයක් වන කොස්-දෙල් ව්‍යංජනය මෙවර රුවන් ඉදිරිපත් කර තිබේ.