පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් රත්නපුර, ගාල්ල, කළුතර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රජය ලබාදෙන උපදෙස් පිලිපදිමින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසයි
අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් මේ වන විට 91 දෙනකු මියගොස් 110ක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය කියයි.
අධික වාර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම පහත සඳහන් දූරකතන අංක ඔස්සේ සිදු කළ හැකිය.
ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිසාපතිවරුන්ගේ දූරකතන අංක පහත සඳහන් වේ.
රත්නපුර දිස්ත්‍රික්කය - 0452222235/0714423760
කළුතර - 034 2222235/0716814813
ගාල්ල- 0912234235/0714415377
මාතර- 0412222235/0776864397
හම්බන්තොට- 0472256235/0714441612
කොළඹ- 0112369134/0773184910
ගම්පහ- 0332222235/0773273507
කෑගල්ල- 0352222235/0773633293
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා- 0777007070