lan englan tam

පුවත්

මාධ්‍ය, කලාව, ලේඛනයේ මිතුරකු වූ සුමින්ද කේ. ගුණරත්න සමුගනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රූපවාහිනී ශ්‍රව්‍ය දෘෂ්‍ය කලාව විෂයේ හසල දැනුමැත්තෙකු සහ ගත් කතුවරයකු වන සුමින්ද කේ. ගුණරත්න හෙවත් සුමින්ද කිත්සිරි ගුණරත්න හදිසියේ අප අතරින් සමුගෙන ඇත.

සිය විෂය තුළ මනා පරිචයක් ඇති තැනැත්තෙකු වන ඔහුගේ අකල් වියෝව පිළිබඳව ඔහුගේ හිත මිතුරු සමූහය බෙහෙවින් කනගාටුවට මෙන්ම කැළඹීමටද පත්ව සිටී.
කාව්‍යකරණයටද දැඩි ඇල්මක් දැක්වූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙතෙක් සඳහන් කර නොමැත.
සුමින්ද කේ. ගුණරත්න සහෘද කලා හිතවතාණන්ට නිවන් සුව පතමු!

kemadasa

shungara

Back to top
Go to bottom