ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් අතර රජයේ මුද්‍රිත පුවත්පතක් වන 'දිනමිණ' බොහෝ විට කලින් කලට නව ආරේ විවිධ ප්‍රකාශන සිය ජාතික පුවත්පත සමග පළ කිරීම සිදු කරයි.
එවන් තවත් ප්රකාශනයක් ලෙස 'ප්‍රවේශ' අද (13) සිට සෑම බදාදාවකම දිනමිණ ජාතික පුවත්පත සමග පාඨකයා වෙත ලබා දීම සිදු කෙරේ.
'වියත් සංවාදයකට පෙරවදනක්' අතිරේකයේ හරය පවසන වාක්‍යය ලෙස යොදාගෙන තිබේ.