lan englan tam

පුවත්

ජංගම ඡායාරූපාගාරයක් වූ බසයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අලුත් ක්‍රමයට සිතන, අලුත් මගක යන ඡායාරූප ශිල්පියකු පිළිබඳව මේ වන විට සමාජ ජාල අවධානය යොමුව තිබේ.

බස් රථයක ඡායාරූපාගාරයක් නිර්මාණය කරමින් ඡායාරූපකරණයේ නියැලෙමින් ජංගම සේවය සැපයීමට සැලසුම් කරන මේ තැනැත්තා එය තනමින් සිටින්නේ බසයකය.
එමගින් බොහෝ තැන්වලට ගොස් ඡායාරූප සේවා ලබා ගැනීමට අවස්ථාව ඉදිරියේදී සැලසෙනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom