lan englan tam

පුවත්

'ගුරු ගීතය' තිර සම්ප්‍රාප්තියට දින 04යි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කසකස්ථානයේ යුරෝෂියා සහ මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනයට අවස්ථාව ලැබූ උපාලි ගම්ලත් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ගුරු ගීතය' චිත්‍රපටය පුළුල් තිර ප්‍රදර්ශනයට ඇත්තේ තවත් දින 04ක් පමණි.

එළඹෙන දෙසැම්බර් 12 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීම් ඇරඹීමට නියමිතය.
රූගත කිරීම් ආරම්භයේ සිටීම නැරඹීම අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු කරන්නක් බවට පත් වී තිබේ.
අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමාපටය වන ගුරු ගීතය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.
ලෝක ප්‍රකට රුසියානු ගත් ගතුවර චිංගීස් අයිත්මාතව් විසින් විරචිත 'ගුරු ගීතය' නවකතාව ඇසුරින් චිත්‍රපටය නිමැවී ඇත.
රොෂාන් රවීන්ද්‍ර මෙහි ප්‍රධාන චරිතය වන දුයිෂෙන් ගුරුවරයාගේ චරිතය රඟපාන අතර දමයන්ති ෆොන්සේකා, හයිසින්ත් විජේරත්න, ලංකා බණ්ඩාරනායක, ගාමිණී හෙට්ටිආරච්චි, කල්පනි ජයසිංහ අල්තීනායි ඇතුළු අනෙකුත් චරිත සඳහා රංගනයෙන් දායක වෙති.
චිත්‍රපටයේ රූගතකිරීම් නේපාලයේදී සිදු කරනු ලැබ තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom