තමන් විවාහ වී අවුරුදු දහසයක් බව කීවද ජනප්රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩ තවමත් අවුරුදු 16ක තරුණියකගේ චරිතයක් රඟපෑමට පවා ඔබින පෙනුමක් ඇත්තියකි.
මේ වන විට දියනියගේ කටයුතු මව්වරුන්ගේ සහාය නොමැතිව සිදු කරන ඇය රංගනයේ යෙදීමටද කාලය සොයා ගන්නීය.
'නවලිය' පුවත්පතේ හරින්දි ලියනගේ සමග ඇය මෑතකදී සාකච්ඡාවකට එක්ව සිටියාය.