lan englan tam

පුවත්

රිස්වාන් ෆා සමුගනී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස 'ඩාන්සින් ස්ටාර්' වැඩසටහනේද නර්තන ශිල්පියෙකු ලෙස කටයුතු කළ කලා ශිල්පී රිස්වාන් ෆා හදිසියේ ඊයේ (11) සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

විදේශගතව සිට ශ්‍රී ලංකාවට යළි පැමිණෙමින් සිටියදී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙසේ මරණයට පත්ව තිබේ.
රිස්වාන් නිහතමානී ශිල්පියෙකු බවත් ඔහුගේ වියෝව අදහාගත නොහැකි බවත් පවසමින් ඔහුගේ සමීපතම කලා ශිල්පීන් බොහෝ දෙනෙකු ශෝකය ප්‍රකාශ කර තිබිණි.

kemadasa

Back to top
Go to bottom