ඉන්දීය සිනමාවේ වේගවත්ම ඉපයීම ලැබූ ජනප්‍රිය නළු අල්ලු අර්ජුන් රඟපාන 'පුෂ්පා 2' චිත්‍රපටයේ පළමු දින කිහිපය තුළ එය නැරඹීමට පැමිණි රසිකාවියක් තෙරපී මිය යෑමේ සිදුවීම හේතුවෙන් අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලු අර්ජුන් හයිද්‍රාබාද්හිදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හයිද්‍රාබාද් පොලිසියෙන් වන අතර අදාළ කාන්තාව මිය යෑම සහ ඇගේ 8 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලැබීම හේතුවෙන් බව පැවසේ.
කෙසේ නමුත්, අල්ලු අර්ජුන් අදාළ කාන්තාවගේ පවුලට විශාල වන්දි මුදලක්ද ගෙන තිබිණි.