ඇමරිකා එක්සත් ජනපදය තුළ ජනප්‍රිය සමාජ ජාල මාධ්‍යයක් වන TikTok සමාජ ජාලය හෙට (19) සිට තහනම් කිරීමට නියමිතය.
ඇමරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඒ වෙනුවෙන් ලැබී ඇත.
ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඒ පිළිබඳව දැනුම් දීමට නියමිතය. මන්ද, ඒ සම්බන්ධයෙන් දින 90ක් දක්වා තහනම ප්‍රමාද කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබීම හේතුවෙනි.