lan englan tam

පුවත්

ගයාන් ගුණවර්ධනගේ "පූජනියේ"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නුවන් ගුණවර්ධනගේ ආදරණීය පුතු වන 

ගයාන් ගුණවර්ධන රංගන ශිල්පීනි පූජානි භාග්‍යා සමඟ හෙට අතිනත ගැනීමට සූදානමින් සිටියි. 

 
එයට අදාළව නිර්මාණය කල "පූජනියේ" ගීතය අද සවස 05 ට නිකුත් කළ අතර මෙහි වචන ශෙහාන් ගලහිටියාව, සංගීතය අශාන් ප්‍රනන්දුගේ ය. 
 
ඊට සමඟාමීව එහි ඡායාරූප පෙළක්ද සමාජ මාධ්‍යට නිකුත් කර ඇත. හෙට දිනයේ අතිනත ගැනීමට නියමිත ඔවුන් දෙපළට මිරර් ආර්ට්ස් අපේ සුභ පැතුම් !
 

kemadasa

shungara

Back to top
Go to bottom