lan englan tam

පුවත්

"හවුස්ෆුල්" පෙබරවාරි 27 වනදා සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ශ්‍රී ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන " හවුස්ෆුල්" සිංහල චිත්‍රපටය පෙබරවාරි 27 වනදා සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරඟත වීමට නියමිතයි. 
 
3fc6182f 4b7a 474d 9717 62fb5f0c7cb0
 
මෙම චිත්‍රපටයේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, ජීවන් කුමාරතුංග, මිහිර සිරිතිලක, නිලන්ති ඩයස්, ටෙඩී විද්‍යාලංකාර, වැනි  ප්‍රවීණ රංගන ශිල්පීන් දායක වන අතර නවක ශිල්පීන් රැසක් ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.
 
3a12a980 8db8 45f0 86bf 5897e4905a9f
 

ඔබත් ඔබේ ළඟම සිනමාහලෙන් පෙබරවාරි   27  "හවුස්ෆුල්"  නරඹන්න.

 

498ed450 3ace 48e0 b1c7 4fd508aab046

Back to top
Go to bottom