අභිලාශි සන්තුෂ්කි - දර්ශන් තාවරාජා - පූජානි භාග්‍යා සමඟින් ජනකාන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් දායකවන "මන් හොයන්නේ ප්‍රේමයක්" සිනමාපටය නුදුරේදීම තිරඟත වීමට නියමිතයි.
එහි පළමු ගීතය වන 'මට දුන්න හීනේ' පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය දා අන්තර්ජාලයට නිකුත් විය.
මෙය සිදූ, අත්තම්මා, සිත නිදි නෑ, සිකුරු ඇවිත් වැනි ටෙලිනාට්‍ය ඔබ වෙත ගෙනා තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන පළමු සිනමාපටයයි.
ළඟදීම දිවයින පුරා සිනමා හල්වලදී ඔබටත් " මං හොයන්නේ ප්‍රේමයක් " සිනමාපටය දැක බලා ගැනීමට හැකිය.