lan englan tam

පුවත්

නෙළුම් කුළුණ - ''රට වැටුණත් කුළුණ කෙලින්''

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉලංගෝ රාම් සිනමා අධ්‍යක්ෂණය කරන හිරණ්‍යා පෙරේරා නිෂ්පාදනයෙන් ළඟදීම ඔබේ ළඟම සිනමාහලෙන් "නෙළුම් කුළුණ" 

 
මෙය මලයාලම් සිනමාපටයක අනුසාරයෙන් නිර්මාණය වී ඇත.
 
මෙහි රංගනයෙන් දායක වන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු , ප්‍රියන්ත සිරිකුමාර, චාන්දනී සෙනෙවිරත්න,  තුසිත  ලක්නාත්, දිල්හානි ඒකනායක, සුලෝචනා වීරසිංහ, ආලෝකා ගයත්‍රි, රන්ජිත් පනාගොඩ ආදී නළු නිළියන් පිරිසකි.

kemadasa

Back to top
Go to bottom