lan englan tam

පුවත්

සායාගේ " සික්ස්පැක් "

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අසංක සායක්කාරගේ රචනයෙන් හා අධ්‍යක්ෂණය හැඩ වන  "සික්ස්පැක්" ටෙලිනාට්‍ය  නැවතත් වෙනස් මුහුණුවරක් ගෙන පෙබරවාරි 14 සිට විකාශනය අරඹා ඇත. 

 
ඒ SGM live youtube නාලිකාව හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් TV series එක ලෙසයි.
 
මෙහි ධනංජි තාරුකා, තරින්දි ප්‍රනාන්දු, තිලිනි ජයමාලි, චානුක ප්‍රබුද්ධ, සංගීත් ප්‍රභූ, කැලුම් ශ්‍රී  ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වන අතර මෙහි තවත් ක්ෂේත්‍රයේ දැවැන්ත රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙයි.
 
ඔබත් ආදරණීය මිතුරන් 06 දෙනෙකුගේ මේ අන්දරය "සික්ස්පැක්"  Season 03 සමඟ සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 07.30 ට SGM live Youtube නාලිකාවට එක්වන්න.
Back to top
Go to bottom