lan englan tam

පුවත්

' කාසි වාසි ' කණ්ඩායම මහරගම Amity lite සිනමාශාලාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංගීත් ප්‍රභූ, අමන්දා උත්පලී, දේවින්ද වික්‍රමසිංහ, ඇතුළු 'කාසි වාසි' කණ්ඩායම

ඊයේ 23 මහරගම Amity lite සිනමාශාලාවට පැමිණි අතර එහිදී 'කාසි වාසි' කණ්ඩායමට විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමිවිය.  සති 04 ක් තුළ 'කාසි වාසි' සිනමාපටය නැරඹීමට විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් පැමිණ ඇත.

 

f5e19cdc d542 465f bd8b 643a977c92a2

 
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ගිරිරාජ් කෞෂල්‍ය රචනා කළ 'කාසි වාසි' අනුරාධ බී රැකව සහ ශ්‍රී ලාල් වික්‍රමගේ නිෂ්පාදනයක්.
 
1b719934 7804 4fe3 a356 34785dc938dc
 
da2846f1 8849 4770 a520 3526ec515ab5
 
d1c51ee6 f991 4aa2 9102 78441a9f049d
 
 
 
 
Back to top
Go to bottom