lan englan tam

පුවත්

'අයිස් ක්‍රීම්' මාර්තු 06 වනදා සිට දිවයින පුරා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රදීප් ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කළ කළණ ගුණසේකර විසින් රචිත 'අයිස්ක්‍රීම්'  සිනමාපටය මාර්තු 06 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීමට නියමිතයි. 

 
මෙහි ප්‍රධාන චරිතය ලෙස  හේමාල් රණසිංහ රංගනයෙන් දායක වන අතර සරත් කොතලාවල , රොශාන් රණවන , අයිශාරා අතුකෝරළ ,දමිතා අබේරත්න , බිමල් ජයකොඩි , මධුෂාන් නානායක්කාර , ජයලත් මනෝරත්න ආදි ප්‍රවීණ රංගන ශිල්පීන් ද මෙහි රංගනයෙන් දායක වේ.

kemadasa

Back to top
Go to bottom