lan englan tam

පුවත්

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන් පිරිසක් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති හමුවෙයි.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ' නියෝජිතයින් පිරිසක්, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා හමුවෙයි.

 
සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණකුලසූරිය, සුනෙත් මාලිංග ලොකුහේවා, සුරංග ද අල්විස් යන අධ්‍යක්ෂකවරුන් මෙම සිනමා අධ්‍යක්ෂක සංසදය නියෝජනය කරමින් මෙයට සම්බන්ධ විය.
 
එහි පින්තූර කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. එයින් කිහිපයක් පහත දැක්වේ.
 
481066400 9724195440925134 4770949971623086795 n
 
481668515 9724196137591731 5313697344439196895 n
 
481048272 9724196027591742 4477087988762593554 n
 
 
 
Back to top
Go to bottom