lan englan tam

පුවත්

පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍යයේ

දශක 05 පුරාවට වෙස් නැටුමෙන් ශෝභමානවත් කල  ' පීටර් සූරසේන ' විශිෂ්ට කලාකරුවා අභාවප්‍රාප්ත වී ඇත. 

 
එතුමාට මිරර් ආර්ට්ස් අපගේද සාතිශය සංවේගය පලකර සිටිමු.
Back to top
Go to bottom