පරාක්‍රම නිරිඇල්ල නාට්‍යය නිර්මාණයක් වන " හැඩ වෙන බලු නද" සංගීතමය නාට්‍යය එල්ෆින්ස්ටන් රගහලේදී මාර්තු 02 වනදා වේදිකා ගතවීමට නියමිතයි.
සවස 03.30 සහ 06.45 දර්ශනවාර 02 කින් වේදිකාගතවන අතර ප්‍රවේශපත් එදින දොරටුවෙන් ලබාගත හැකිය.
ක්වීන්ටීන් අයි. ප්‍රනාන්දුගේ රචනය සහ නිෂ්පාදනය වන අතර සංගීතය දිනේෂ් හේවගේය.
විමසීම් : 0777363633