lan englan tam

පුවත්

ගයාන්ගේ "ලොක්කා බැඳලා "

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාන් ගුණවර්ධනගේ නවතම ගීතය "ලොක්කා බැඳලා "  අද සවස 05 ට  නිකුත් කිරීමට නියමිතයි.

ඒ RAWDS youtube නාලිකාව හරහායි. 

 
මෙහි වචන ,සංගීතය  RAWDS වේ. මෙහි අධ්‍යක්ෂණය සංදේශ් බණ්ඩාර විසින්ය. 
 
Mix & mastering - ළහිරු ද කොස්තා , Edite & colour - මදුවන්ත ජයකොඩි , Cinematography - දිනුක චමෝද් යනාදී සෙසු ශිල්පීන් වේ.
 

Back to top
Go to bottom