lan englan tam

පුවත්

SLIM වසරේ ජනප්‍රියම ගායකයා සම්මානය “හදවතේ ගායකයාට”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධාන‍ය කරන 2025 ස්ලිම් - කැන්ටාර් ජනතා සම්මාන උළෙල ඊයේ රාත්‍රියේදී (18), ජයවර්ධනපුර, Monarch Imperial හෝටල් පරිශ්‍රයේ දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.


මෙහිදී,

වසරේ ජනප්‍රියම ගායකයා, තාරුණ්‍යයේ ජනප්‍රියම ගායකයා, වසරේ ජනප්‍රියම ගීතය - (මතකයන් ඔබේ) යන සම්මාන ත්‍රිත්වයම හිමිවුයේ “හදවතේ ගායකයා” ලෙස පිදුම් ලැබූ චාමර වීරසිංහ හටයි.

වසරේ ගායිකාව සම්මානය හිමි වූයේ ශෂිකා නිසංසලා හටයි.
වසරේ ජනප්‍රියම රංඟන ශිල්පියාට හිමි සම්මානය හේමාල් රණසිංහ හා සජිත අනුත්තර යන දෙදෙනාටම හිමිවූවා.
වසරේ සංගීත කණ්ඩායම වූයේ “Flash back” සංගීත කණ්ඩායමයි.
වසරේ ගුවන් විදුලි නිවේදකයට හිමිවූයේ අරවින්ද ලොකුගේ හටයි.
වසරේ You tube නාළිකාවට හිමි සම්මානය හිමිගරගත්තේ “VINI Production” You tube නාලිකාවයි.

 

View the embedded image gallery online at:
https://mirrorarts.lk/news/10742-slim#sigProId26c33ff7d1

 

kemadasa

shungara

Back to top
Go to bottom