lan englan tam

පුවත්

'මිහිකත' ගැන ඔබේ කැමරා කාච සටහන් ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"පිවිතුරු හරිත හෙටක්" විවෘත කෙටි චිත්‍රපට තරඟය,

ආසියානු පැසිෆික් විකාශකයන්ගේ සංගමය (ABU) විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සත්කාරකත්වය දරන CADP හෙවත් "දේශගුණික ක්‍රියාමාර්ග සහ ආපදා වැළක්වීම පිලිබඳ අන්තර්ජාතික මාධ්‍ය සමුළුව" වෙනුවෙන් ඉදිරිපත් කරණ කෙටි චිත්‍රපට තරගය සඳහා,

"පිවිතුරු හරිත සුරැකි හෙටක් " තේමාවෙන් විනාඩි 4 ට නොවැඩි කෙටි චිත්‍රපට නිර්මාණ දැන් ලබා දිය හැකියි.

 2025 ඔක්තෝම්බර් 20 දිනට පෙර ඔබේ නිර්මාණ ජාතික රූපවාහිනිය වෙත යොමු කරන්න.

අයදුම් කිරීමට සහ නිර්මාණ උඩුගත (upload) කිරීමට ජාතික රූපවාහිනිය මගින් ලබා දී ඇති අදාළ  ගූගල් පෝරමය  පහතින් දක්වා ඇත.

https://forms.gle/exiuda2MzVEj2UVQ9

 

වැඩිදුර විමසීම් - Anoma - 070 3342142

rasangi - 071 1714643

 

557631996 1233846125444130 8719423978241632095 n

 

තොරතුරු මූලාශ්‍රය - ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini නිල ෆේස්බුක් පිටුව

kemadasa

shungara

Back to top
Go to bottom