lan englan tam

පුවත්

හේමාල් රණසිංහට ඇප!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (03) නියෝග කොට තිබෙනවා.

ඒ අනුව, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇති බවයි සදහන් වන්නේ.

සිනමා විචාරකයෙකුට පහර දීමේ චෝදනාවක් මත ඔහු අද (03) පෙරවරුවේ වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා.

kemadasa

shungara

Back to top
Go to bottom