lan englan tam

පුවත්

සුනිල් විජේසිරිවර්ධනගේ කෘති දෙකක් 09 දා එළි දකී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය වන “කාල ගැඹර” සහ “චෙරි කැටේ සහ පීච් ඇටේ” නාට්‍ය පිටපත ජනගත කිරීම,

එළඹෙන 2026 පෙබරවාරි 09 සඳුදා,

ප.ව. 3.00 ට,

කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවෙනවා.

මෙදිනට ආචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්  සහ වරුණ අලහකෝන් - අධ්‍යක්ෂ (සෞන්දර්ය අධ්‍යාපන) විසින් ප්‍රධාන දේශන පවත්වන්නට නියමිත අතර,

කවි ගායනා සහ කවි කියැවීම් සදහා කථිකාචාර්ය ඉන්දිකා උපමාලි සහ ආචාර්ය රංජන සේනාසිංහ එක්වනු ඇති.

මෙම අවස්ථාවට එක් වන මෙන් ඔබ සැමට ආරාධනා.

සංවිධානය: විදර්ශන ප්‍රකාශන

 

625972736 26592512823680056 5095325025924386899 n 1

kemadasa

Back to top
Go to bottom