මෙරට සංගීත ක්ෂේත්රයේ ප්රවීණයකු වූ මිල්ටන් මල්ලවආරච්චිගේ පුත් රනිල් මල්ලවආරච්චිගේ ෆේස්බුක් සමාජජාලා ගිණුම පරිගණක හැකර් ග්රහණයට නතුව ඇති බව ඔහු ප්රකාශ කර ඇත.
එම ගිණුමෙන් ලැබෙන පණිවිඩ කිසිවකට ප්රතිචාර නොදක්වන ලෙස ඔහු සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටියි.
එසේම රනිල්ගේ නිල රසික පිටුව භාවිත කරන ලෙසත් ෆේස්බුක් ගිණුම රිපෝට් කරන ලෙසත් වැඩි දුරටත් ඉල්ලීමක් සිදු කර ඇත.
මිට දින කිහිපයකට පෙර ප්රවීන ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනීගේ ෆේස්බුක් ගිණුම ද පරිගණක හැකර් ග්රහණයට නතු වුණි.