lan englan tam

පුවත්

යුද බිමක පුදබිම

User Rating: 3 / 5

Star ActiveStar ActiveStar ActiveStar InactiveStar Inactive
 

 

හසිත කැකුලාවලගේ “යුද බිමක පුදබිම” නවත ම පරිවර්තනය නිකුත් වී තිබේ.

යුද බිමක පුදබිම”යනු ජෙලින් යැංගේ The Flowers of War කෘතියේ සිංහල පරිවර්තනයයි.

ක්‍රිස්ටියන් බේල් ප්‍රධාන චරිතයට පණපෙවූ, 2011 වසරේදී තිරගතවූ The Flowers of War චිත්‍රපටයට පාදක වී ඇත්තේ එම කෘතියයි.

දෙවන ලෝක යුද සමයේ ජපානය විසින් චීනයට එල්ලකරන ලද දැවැන්ත ප්‍රහාරය අතරතුර පාසල් දැරියන් කණ්ඩායමක් සහ ගණිකා නිවාසයක ගණිකාවන් කණ්ඩායමක් තම ජීවිත රැකගැනීම සඳහා දරන උත්සාහයත්, මනුෂ්‍යත්වය සහ යතාර්ථයට මැදිවන ඇමරිකානු පූජකයෙකුගේ හෘද සාක්ෂියත් මෙමගින් නිරූපිතය.

මෙය සයුර ප්‍රකාශනයකි.

Back to top
Go to bottom

Popular News