ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතිය එන 15 වැනිදා කොළඹදී එලිදැක්වීමට නියමිත බවට වාර්තා වේ.
එම කෘතියෙන් සිය පියාගේ දේශපාලන ගමන්මඟ චතුරිකා දුටු ආකාරය විස්තර කර ඇති බව එහි පුරවා ප්රචාරක පටයේ සදහන් වේ.
'සියනෑ කෝරළයෙන් රජරටට ජීවිතය සොයාගිය, ධෛර්යවන්ත ගොවි පරම්පරාවේ මිනිසෙකු, දේශයේ නායකත්වයකරා පැමිණි දුෂ්කර ගමන් චාරිකාවේ ලෝකය නොදත් කතාන්දරය'