සම්මානනීය නිළි ස්වර්ණා මල්ලවාරච්චි පසුගියදා සිය මුහුණු පොතට අපුරු මතකයක් එක් කර තිබුණි.
එහි සටහන් වුයේ ඇය ලැබූ ඉහලම සම්මාන ගැනය.
ඒ වෙන කවරක් වත් නොවෙයි ඇය සිය දියණියගෙන් ලද හාදුවයි. මේ ඡායාරූප දෙකෙහිම ස්වර්ණාට සුබපැතුම් හාදුව පිරිනමන්නේ ඇගේ දියණිය නරේන්ද්රායි.
පැරණි ඡායාරූපයේ දැක්වෙන්නේ “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා” සිනමාපටය වෙනුවෙන් ස්වර්ණා සම්මාන දිනාගත් මොහොතය.
වත්මන් ඡායාරූපය හසුකරගැනීමට හැකිවුණේ මෙවර දෙරණ සම්මාන උලෙළේදී ය.