දිවයිනපුවත්පතේවැඩබලනවිධායකකර්තෘවරයාලෙසකටයුතුකළජයන්තචන්ද්රසිරිමෙරටවේදිකාවසහසිනමාවමෙන්මටෙලිනාට්යකලාවතුළදසියනිර්මාණඅනන්යතාවතහවුරුකරමින්වේදිකාවසිනමාවසහටෙලිවිෂන්කලාවජයගත්නිර්මාණකරුවෙකි.
එමෙන්ම ඔහු ප්‍රවීණ මාධ්‍ය වේදියෙකි. ඔහු දිවයින පුවත්පතේ කාලාන්තරයක් සේවය කළේ වේදිකාව සිනමාව හෝ රූපවාහිනිය හේතුවෙන් සිය පුවත්පත් රැකියාව අත නොහැරය.
මේ වනවිට ජයන්ත චන්ද්‍රසිරි දිවයින පුවත්පතෙන් අස්වීමට තීරණය කොට ඊට අදාළ අස්වීමේ ලිපිය ඉහළට බාරදී තිබේ.
ජයන්ත දිවයින පුවත් පතින් ඉල්ලා අස්වන්නට හේතු කිහිපයක්ද බලපා ඇති බව දැනගන්නට ලැබුණි.
කෙසේවුවද ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවෙකු ලෙස සිය කර්තව්‍යන් තවදුරටත් බලපෑමකින් තොරව කරගෙනු යනු ඇත.