ජනප්‍රිය රංගන ශිල්පිනි පූජා උමාශංකර් හට ජනාභිමානී ගෞරව ප්රණාම සම්මානයක් හිමි වී ඇත.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවති සම්මාන උළෙල ශ්‍රී ලංකා ස්වාධින මාධ්‍ය සංගමය විසින් සංවිධාන කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.