දර්ශන අශෝක කුමාර විසින් රචිත “කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටින්” හා “Asian perspectives In Communication” කෘතීන් එළඹෙන 26 වැනිදා එළි දැක්වීම සඳහා කටයුතු සුදානම් කොට තිබේ.
ඒ එදින පස්වරු 3.30 ටය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ හිටපු ප්‍රධානි මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි උත්සවයේ මුලසුන දරනු ලැබේ.
එදින දෙසුම් මහාචාර්ය වෝල්ටර් මාරසිංහ, ජේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද