ජාතික රූපවාහිනීය, සැලසිනේ ආයතනය හා ස්වාධීන රූපවාහිනි සේවය යන රාජ්‍ය ආයතන ත්‍රිත්වයේ මුල් පුටු හෙබවිම සඳහා කාන්තාවන් තිදෙනෙකු පත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.
මෙහිදි,
සැලසිනේ ආයතනය සඳහා උමා රාජමන්ත්රී මහත්මිය,ජාතික රූපවාහිනිය සඳහා ඉනෝකා සත්‍යංගනී මහත්මිය හා,ස්වාධීන රූපවාහිනිය සඳහා තිලකා ජයසුන්දර මහත්මිය පත්කර ඇත.
මෙම රාජ්‍ය ආයතන තුන සඳහා කාන්තාවන් තිදෙනෙක් එකවර පත්වු පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.