ඕස්ට්‍රේලියාවේ වෙසෙන හා වාසය කළ සංක්‍රමණික සිංහල ලේඛකයන් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද “ඔසී රටේ අපේ කතා”
කෘතියෙහි ශ්‍රී ලාංකික දොරටවැඩීම එළඹෙන අගෝස්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඒ එදින සවස 3ට කොළඹ විශ්වවිද්‍යාලයිය මහාචාර්ය ඇම්.බී. ආරියපාල ශ්‍රවනාගාරයේ දී ය.
සම්මානලාභී ලේඛක පියල් කාරියවසම්, ජේෂ්ඨ කථිකාචාර්ය චින්තක රණසිංහ, ගුවන්විදුලි සංස්ථාවේ පුහුණු සහ විදේශ සේවා අධ්යක්ෂ තිළිණ සමරසුරිය කථිකාචාර්ය අචින්ත බණ්ඩාර විසින් ජනගත කිරීමේ උළලේ මුඛ්‍ය දේශන හා අදහස් දැක්වීම් සිදු කිරීමට නියමිත ය.
මෙම කෘතිය කෙටිකතා 23කින් සමන්විත වේ.