හෙට දවසේ ඉන්දියාවේදී බොලිවුඩ් චිත්රපට 9 ක් තිරගත වීමට නියමිතයි. ආදරය, විනෝදාත්මක, ක්රියාදාම මෙන්ම වැඩිහිටි තේමා ඇතුළත් එම චිත්රපට:
(i). Baazaar - සයිෆ් අලිඛාන්, රෝහන් මෙහෙරා, රාධිකා ආප්තේ රඟන

(ii) Dassehra - නීල් නිතින් මුකේෂ්, මනිෂ් වාත්සල්ය රඟන

(iii) Chal jaa Bapu - රාජු කේයර්, ආර්යයන්, හිමානි ශිව්පුරි රඟන

(iv) The Journey of Karma - ශක්ති කපූර් සහ පූනම් පාන්ඩේ රඟන

(v) Gaon (The Village No More) - ශදාබ් කමාල්, නේහා මහාජාන් රඟන

(vi) Kaashi (In Search of Ganga) - ශර්මන් ජෝශි, ගෝවින් නාම්දේව් අයිශ්වර්යා දේවන් රඟන

(vii) Marudhar Express කුනාල් රෝයි කපූර්, තාරා අලීෂා, රාජේශ් ශර්මා රඟන.

(viii) 5 Weddings – කැන්ඩි ක්ලාර්ක්, බෝ ඩෙරෙක්, රාජ් කුමාර් රාඕ, නර්ගීස් ෆාක්රී රඟන

(ix) My Client’s Wife- අංජලී පටේල්, ශාරීබ් හෂ්මි. අභිමන්යු සිං රඟන.





