මෙවර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන වෙනුවෙන් නිර්දේශිත නම් ඊයේ එළි දැක්විණි.එහිදී ප්‍රශස්තම නාට්‍ය ලෙසත් අධ්‍යක්ෂණය සඳහාත් නිර්දේශ වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ජැක්සන් ඇන්තනිගේ 'සී රජ', ආනන්ද අබේනායකගේ 'බැද්දේ කුලවමිය' සහ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තුෂාරි අබේසේකරගේ 'ශ්වේත ගංතීර' නිර්මාණයි.
මෙහි අනෙකු් නිර්දේශ සහතික ලැබූ අංශ මෙසේය.