අපි විරුද්ධ වන්නේ ජනමාධ්‍ය නිදහසට නොව ජඩ ජනමාධ්‍යකරණයට-විමුක්ති ජයසුන්දර
ජනමාධ්‍ය නිදහසට විරුද්ධව නොව ජඩ ජනමාධ්‍යකරණයට විරුද්ධව හඬ නැගීමට සියලු දෙනා ඒකරාශී වී සිටින බව සිනමා අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර පවසයි.
ජනතා සංඛ්‍යාත අවභාවිත නොකර නිසි මාධ්‍යකරණයේ යෙදෙන මෙන් අවධාරණය කරමින් සිවිල් සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් රජයේ සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ගණනාවක් ඉදිරිපිට ඊයේ (10) සාමකාමී විරෝධතා පැවැත්වීය.
ඉන් අනතුරුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටට රැස්වූ එම පිරිස අමතමින් සිනමාවේදී විමුක්ති ජයසුන්දර කළ කතාව